to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. නද
නාදය; හඬ; නිධානය
2. නදන
දරුවා, පුත්‍රයා; නිධානය
3. නදිය
ගංගාව; ඔය
4. නදී තීර්ථය
ගඟේ තොටුපල
5. නදී විදුර්ගය
ගඟක් නිසා ළඟා වීමට නොහැකි ස්ථානය
6. නදී ස්‍රෝතස
ගඟේ සැඩ දිය පාර