to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. නන
කුඩයට යොදන කූරු; පියස්සක පරාල
2. නන්
නානා; නොයෙක්, විවිධ
3. නන් වන්
නොයෙක් පාට ඇති
4. නන්කරු පෙත්ත
කැටයම් කළ පේකඩ
5. නන්ද
සතුට, ප්‍රීතිය
6. නන්දණිය
දුවණිය
7. නන්දන
පුත්‍රයා
8. නන්දරාපු
නම් දැරූ; ඉතා ප්‍රසිද්ධ
9. නන්ද්‍යාවර්ත
දකුණට කරකැවුණු; මාළිගාව; දේවාලය
10. නන්දි
තණ්හාව; ශිව දෙවියන්ගේ වෘෂභ වාහනය
11. නන්නත්තාරය
දඩාවතේ යෑම
12. නන්නාඳුනන
නමක් ගමක් නො දන්නා; නාඳුනන