to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. නඳ
ආනන්දය; සතුට
2. නඳන
සතුට උපදවන; ප්‍රීතිය ගෙන දෙන
3. නඳන්
සතුට උපදවන; ප්‍රීතිය ගෙන දෙන
4. නඳව
ප්‍රීතිමත්ව
5. නඳුන්
සතුට; ප්‍රීතිය