to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. නබ රශ්මිය
දිලිසෙන නියවලින් විහිදෙන කාන්තිය
2. නබරය
නිය පොත්ත
3. නබසමවධානය
ඇඳිලි බැඳීම; වැඳීම; නිය එක්තැන් කිරීම
4. නබායුධ
නිය නමැති ආයුධ ඇත්තා; සිංහයා
5. නබීනායකතුමා
ඉස්ලාම් ආගමේ කර්තෘවරයා
6. නබෝරත්න
අහසෙහි රත්නය; සූර්යයා