to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. නම් දැරූ
ඉතා ප්‍රසිද්ධ
2. නම් පොත
මහනුවර සමයේ ලංකාවෙහි වෙහෙර විහාර තිබුණු ස්ථාන වල නම් ඇතුළත් පොත'
3. නම්බියාර්
මරක්කල ගමක ප්‍රධානියා
4. නම්බිරාළ
මරක්කල ගමක ගම්මුලාදෑනියා
5. නම්බුව
යම් කෙනෙකුගේ හොඳ නම; ගෞරවය
6. නම්‍ය
නැමෙන ගතිය ඇති