to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. නය
ආකාරය; විධිය; ශාස්ත්‍රය; න්‍යායය; නීතිය
2. නයන
ඇස
3. නයනානන්දකර
ඇස් සතුටු කරන
4. නයනායුධය
ඇස නමැති ආයුධය
5. නයනෝත්සවය
ඇස් පිනවීම
6. නයනෝන්මාදය
තමා ප්‍රිය කරන දේ දැකීමෙන් හට ගන්නා අධික ප ්‍රීතිය නිසා ඇති වන උමතු ගතිය'
7. නයා
නාගයා; විෂඝෝර සර්පයෙක්
8. නයි වෛරය
තදබල වෛරය
9. නයිට්‍රජන්
පාටක් ගඳක් සුවඳක් හෝ රසක් නැති වා යුමය මූල ද්‍රව්‍යයක්'
10. නයිටින්ගේල්
මිහිරි නාදය පැවත්වීම ගැන ප්‍රසිද්ධ කුඩ ා කුරුල්ලෙක්'
11. නයිලෝන්
ඉතා ශක්තිමත් නූල් සාදන කෘතිම කෙඳි වර්ගයක්
12. නයු
නායකයා