to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. නරු පොට
නෙරිය
2. නරුම
හොඳ යයි සම්මත දේ අවඥාවෙන් සලකන; වැදගම්මකට නැති
3. නරුමයා
හැම දෙයකම නරක පැත්ත දකින්නා; හොඳ යයි සම්මත දෙයක් අවඥාවට ලක් කරන තැනැත්තා'