to main page
Sinhala Explanatory Dictionary
selected terms: 21 page 1 of 2
1. නර
පැසුණු හිස කෙස්
2. නර කෙස්
පැසුණු හිස කෙස්
3. නර දිය
නර මුත්‍ර
4. නර නිඳු
නරන්ගේ ප්‍රධානයා; රජතුමා
5. නරකය
අපාය; නිරය
6. නරකාදිය
අපාය; නිරය
7. නරඟන
ස්ත්‍රිය
8. නරනා
රජ
9. නරපති
රජ
10. නරඹනවා
බලනවා
11. නරයා
මිනිසා
12. නරවර
රජ; උතුම් මිනිසා
13. නර්තක
නළුවා; නටන්නා
14. නර්තනය
නැටීම
15. නර්මාලාප
උපහාස කථා
16. නරාධම
පහත් චරිතයක් ඇති පුද්ගලයා
17. නරිනාටකය
තේරුමක් නැති ක්‍රියාව; හාස්‍යජනක ක්‍රියාව
18. නරිවාදම්
කයිවාරු
19. නරු පොට
නෙරිය
20. නරුම
හොඳ යයි සම්මත දේ අවඥාවෙන් සලකන; වැදගම්මකට නැති