to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. නව
අටට එකක් වැඩි සංබ්‍යාව; නවය
2. නව කථාව
රසවත් කථාවක් වස්තු කොට ගත් නිර්මාණාත්මක
3. නව ජීවනය
ජීවනයක් ලැබීම
4. නව යෞවන
ගැටවර වයස; තරුණ වයස
5. නව සදල
අලුත් නිල් තණ කොළ
6. නවක
ආධුනික; අලුත්; බාල
7. නවකත්ව්‍ය
නොකිවයුතු; නො කිවහැකි
8. නවගුණ
බුදුන්ගේ අරහාදී ගුණ නවය
9. නවජාත
අලුත උපන්
10. නවත
කුඹුරට වතුර ගෙන යන කුඩා ඇළ
11. නවතාව
අලුත් ගතිය; අමුතු ස්වරූපය
12. නවදැලිහේන
අලුත පුලුස්සන
13. නවනාරි කුංජරය
ස්ත්‍රී රූප නවයක් යොදා ඇත් රූපයක් සෑදෙන සේ ඇඳ තිබෙන චිත්‍ර මෝස්තරය'
14. නවනින්දාව
තදබල අපහාසය
15. නවනීත
වෙඬරු