to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. නහ පුලනවා
නාසය තුළ තිබෙන දේ පහ කරනවා
2. නහ පොළනවා
තදින් හති දමනවා
3. නහකුණා
නහයෙන් කථා කරනන්නා; මුක්කමා
4. නහමනවා
යමක් දෙස පරීක්ෂාවෙන් බලනවා; නරඹනවා
5. නහඹ
තරුණ
6. නහඹුව
තරුණ අවස්ථාව
7. නහල්ල
කොස් වහල්ල
8. නහස්නා පහණ
උරගල
9. නහස්නාව
විදුලි කම්බියක හෝ වෙනත් විදුලි උපකරණයක විදුලි බලය ඇති නැති බව පරීක්ෂා කරන උපකරණය'
10. නහාන
ස්නානය කිරීම
11. නහායනවා
රන් ආදිය පිරික්සීම පිණිස උරගලේ ගා නවා'
12. නහිනවා
නසිනවා