to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. නළ කඳ
තෙල් වතුර ආදිය වැක් කිරීමට ගන්නා සිලින්ඩරාකාර ප ීප්පය; බැරලය'
2. නළ දණ්ඩ
උණගසේ දණ්ඩ, උණ බටය, පයිප්පය
3. නළ දත
දත් ඇන්දට පිටින් පිහිටි දත
4. නළ වනය
උණ හෝ බට කැලය; නෙළුම් වනය
5. නළ ළිඳ
පොළව යටට බැස්සූ පයිප්පයකින් ජලය ලබා ගන්නා ළිඳ