to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. නළ
නළුවා,; නිළිය,; නාට්‍යය,; රැවටීම,; නාළය, බටය
2. නළ කඳ
තෙල් වතුර ආදිය වැක් කිරීමට ගන්නා සිලින්ඩරාකාර ප ීප්පය; බැරලය'
3. නළ දණ්ඩ
උණගසේ දණ්ඩ, උණ බටය, පයිප්පය
4. නළ දත
දත් ඇන්දට පිටින් පිහිටි දත
5. නළ වනය
උණ හෝ බට කැලය; නෙළුම් වනය
6. නළ ළිඳ
පොළව යටට බැස්සූ පයිප්පයකින් ජලය ලබා ගන්නා ළිඳ
7. නළකරුවා
උණ බට ආදියේ පතුරුවලින් කුළු හා වට්ටි පෙට්ටි ආදි ය සාදන්නා'
8. නළකාස්ථි
බාහුව ආඟිලි ආදියෙහි තිබෙන සිහින් දිග නළ ආකාර ඇට'
9. නළඟන
නාටිකාංගනාව, නිළිය
10. නළදරු
නළයක් තුළ කළලය තැන්පත් කිරීමෙන් උපදවා ගන්නා දරුවා'
11. නළපත
රත්රන් නළල් පොට
12. නළඹ
නළඟන; නිළිය
13. නළවනවා
පොළඹවනවා, සතුටු කරනවා, සනසනවා
14. නළුව
රඟ දක්වන නාට්‍යය