to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. න්‍යග්‍රෝධ
2. න්‍යච්ඡය
සමමත ලපය හෝ ඉන්නා
3. න්‍යෂ්ටිය
මධ්‍යගත හරය
4. න්‍යාදර්ශය
සාම්පලය; ආකෘතිය
5. න්‍යාය
යුක්තිය; නීතිය; ක්‍රමය; උපාය; විධිය; තර්ක ශාස් ත්‍රය'
6. න්‍යාසය
උකස; අත් හැරීම; ගර්භය
7. න්‍යූ
අඩු වූ