to main page
Sinhala Explanatory Dictionary
selected terms: 42 page 1 of 3
1. නාකදෙවි
අව ලෝකේශ්වර නාථ බෝධිසත්වයෝ; නාථ දෙවියෝ
2. නාකි
මහල්ලා
3. නාකුල
ඇත්කුලය
4. නාකුසුම්
නාමල
5. නාකුළු
අප්‍රසන්න, නොසතුටු
6. නාග
නයා,; මනුෂ්‍ය ගෝත්‍රයක නාම ය
7. නාග රේඛා
භූගෝලීය සිතියමක කඳු වැටි දැක්වීමට අඳින රේඛා
8. නාගර
සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත කරන අකුරු
9. නාගරික
නාගරයෙහි වූ; නගරය පිළිබඳ
10. නාගරීකරණය
නාගරික බව ඇති කිරීම; පිටිසර ගතිය මැකීම
11. නාටක
නාඩගම
12. නාටක කියනවා
ඇනුම් පද කියනවා; බණිනවා
13. නාඩි
නහරය; හදවතේ ගැස්ම අනුව ධමනින්හි වන සැලීම
14. නාඩි වාක්‍ය
දකුණු ඉන්දියාවේ ව්‍යවහාර කරන ගුප්ත ශ ාස්ත්‍රය ක්‍රමයක්'
15. නාණක
රන් රිදී තඹ ආදියෙන් තැනූ කාසිය
16. නාතිදුර
වැඩි දුරක් නැති
17. නාථ
පිහිට වන්නා; නාතදෙවි
18. නාදැත්ත
ලී ඇණය,; බිත්තියේ සවි කළ කොක්ක
19. නානා
නොයෙක්, විවිධ; ස්නානය කරන
20. නානා ප්‍රකාර
නොයෙක් ආකාර ඇති