to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. නැව් ගඟුල
එකට ඈදූ ඔරු දෙක
2. නැව් පොල්
කුන්දිරා පොල්; කුඩා ගෙඩි රැසක් පල ගන්න ා මිටි පොල් ගස් වර්ගයක්'
3. නැවැරිය
නාවික හමුදාව
4. නැවෑමියා
කම්මල්කාරයා; කඹුරා; ගල් වඩුවා; නහාපිතයා
5. නැවි
නැව් පදවන්නා; නාවිකයා
6. නැවුම්
විශේෂයෙන් මැටි බඳුන් සම්බන්ධයෙන් යෙදේ; පාවච්චි නො කළ; අලුත්