to main page
Sinhala Explanatory Dictionary
selected terms: 26 page 1 of 2
1. නැංගුරම
ජලයාත්‍රා නවතා තැබීමට දියයටට දමන රැහැනක බැඳි කොකු සහිත උපකරණය'
2. නැංගුරම් ලනවා
ජල යාත්‍රා වරායක නවත්වා තබන වා'
3. නැකත
තාරකා සමූහය, අස්විද ආදී නක්ෂත්‍රය; සුබ මොහොත
4. නැකත් තරු
අස්විද, බෙරණ, ආදි නැකත් විසි පහකට අයිති තාර කා'
5. නැකතියා
නැකත් කියන්නා; නක්ෂත්‍රකාරයා
6. නැඩ
බොහෝ උස මහත ඇති
7. නැණවතා
ඥානය ඇත්තා
8. නැප්චූන්
ග්‍රහ ලෝකයක්; යුරේනස් ග්‍රහයාට එපිටින් තිබෙන ග්‍රහයා'
9. නැම්බෝරුව
නැඹුරුව; ඇලවීම; නැමීම
10. නැඹල
විශාල; ලොකු
11. නැඹුර
නැඹුරුව; නැමීම; ඇලවීම
12. නැඹුරු
නැමුණු, ඇලවූ
13. නැඹූළු
විශාල; ලොකු
14. නැව් ගඟුල
එකට ඈදූ ඔරු දෙක
15. නැව් පොල්
කුන්දිරා පොල්; කුඩා ගෙඩි රැසක් පල ගන්න ා මිටි පොල් ගස් වර්ගයක්'
16. නැවැරිය
නාවික හමුදාව
17. නැවෑමියා
කම්මල්කාරයා; කඹුරා; ගල් වඩුවා; නහාපිතයා
18. නැවි
නැව් පදවන්නා; නාවිකයා
19. නැවුම්
විශේෂයෙන් මැටි බඳුන් සම්බන්ධයෙන් යෙදේ; පාවච්චි නො කළ; අලුත්
20. නැස්පෙනවා
යම් ඇටයක් පැළ නො වී තියෙනවා