to main page
Sinhala Explanatory Dictionary
selected terms: 22 page 1 of 2
1. නීග්‍රෝ
මිනිස් වර්ගයක නම; තද කළු හම ද පොකුටු හිස කෙස් ද පැතලි නාසය හා එල්ලෙන ඝන තොල් ද පොදු ලක්ෂණය කොට ගත් මේ ජනයා වැඩි වශයෙන් වාසය කරනනේ අප්‍රිකා මහාද්වීපයේ ය'
2. නීච
පහත්; හීන
3. නීචායුෂය
කෙටි ජීවිත කාලය
4. නීත්‍යානුකූල
නීතියට එකඟ
5. නීති ගරුක
නීතියට පටහැනි නොවී කියා කරන; නීතියට ගරු කරන
6. නීතිකාරකය
නීති සම්පාදක මණ්ඩලය
7. නීර
ජලය; වතුර
8. නීරජ
දියෙහි හට ගත්
9. නීරද
වලාකුළ
10. නීරධිය
මුහුද; සාගරය
11. නීර්ණය
නිශ්චය; ඒකාන්ත බව
12. නීරෝග
රෝග නැති; ලෙඩ නැති; සනීපයෙන් පසු වන
13. නීල කොබෙයියා
තද කොළ පාට තටු ද අළු පාටට හුරු ගෙල හිස හා බඩවත ද ඇති පරෙවි ගණයට අයත් පක්ෂියෙක්'
14. නීල ධමනී
බොටු කුහරය දෙපැත්තේ පිහිටි නහර දෙකට කිය න නම'
15. නීල පන්දම
දේවාල ආදියේ පත්තු කරන උස පහන්; පෙරහැරවල ගෙන යන ලොකු විලක්කු විශේෂයක්'
16. නීල මණි
ඉඳුනිල් මිණ
17. නීල ලෝහිත
දම්පාට
18. නීවරණ
සිත අවුරා දමන ක්ලේශ ධර්ම
19. නීවි බන්ධනය
නෙරි පොට
20. නීහාර
පින්න; හි; ආකාරය; පිළිවෙළ