to main page
Sinhala Explanatory Dictionary
selected terms: 16 page 1 of 1
1. නුග අරළුව
නුග ගහෙන් බිමට ඇදෙන මුල
2. නුගුණය
දෝෂය; පව; වැරැද්ද; අඩුපාඩුව; සිහි මද ගතිය
3. නුපුන් සඳ
අඩු හඳ; ළසඳ
4. නුබ
අහස
5. නුබුන්
නො බෙදුණු; නොබිඳුණු
6. නුමුහුන්
අමිශ්‍ර
7. නුමුළාව
නො රැවටීම
8. නුරා බැල්ම
ඇස් කොනින් බලන බැල්ම
9. නුරා රසය
අනුරාග රසය
10. නුරාව
අනුරාගය; ආදරය; කරුණාව
11. නුරුවලාව
පා සලඹ
12. නුරුස්සනවා
අකමැති වෙනවා
13. නුලොම්
මුල සිට අගට පිළිවෙළින් ගැනීම; අනුලෝමය
14. නුවණ
ප්‍රඥාව, බුද්ධිය
15. නුවණ දත්
උඩු යටි හනු දෙකේ කෙළවරේ පිහිටි ඇඹරුම් ද ත්'
16. නුහුසු
ගෝනුස්සා