to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. නෙත
ඇස
2. නෙතඳුර
ඇස් නො පෙනීම
3. නෙත්ති
කෙළවර; කොන
4. නෙයියාඩම
විනෝද ක්‍රීඩා විහිළුතහළු
5. නෙරය
ඇතුලෙන් වැසුණු මාර්ගය
6. නෙරලු
පොල්
7. නෙළනවා
ගෙඩි ආදිය කඩා ගන්නවා; වල්පැළ ආදිය ඉවත් කරනවා; කපා කොටා යමකින් වෙන්කර ගන්නවා'