to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. නේත්‍රෝත්සවය
ප්‍රිය මනාප දර්ශනය
2. නේන ගමන
මරණය
3. නේයාර්ථය
නුවණින් තේරුම් ගත යුතු අර්ථය; සැඟවී ඇති විශේ ෂ අර්ථය'
4. නේරෙත්ති
මෝස්තරය; විලාසිතාව
5. නේවඩු සිටු
අනේපිඬු මහ සිටුවරයා