to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. නෛජ ශක්තිය
උපතින් ම ඇති වූ ශක්තිය
2. නෛපුණ්‍යය
නිපුණ බව
3. නෛරාශ්‍යය
බලාපොරොත්තු කඩ වීම; ආශාවන් ශූන්‍ය වීම
4. නෛෂ්ක්‍රම්‍යය
ගිහි ගේ හැර තපසට යෑම
5. නෛසර්ගික
ඉබේ ම පිහිටි; ප්‍රකෘතියෙන් ම හට ගත්