to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. නෝංජලයා
බය ගුල්ලා; නිවටයා
2. නෝක්කාඩුව
දොස් පැවරීම; ආඩපාලය; අවලාදය
3. නෝක්කුලිය
තැටි කරකැවීමේ දී තැටි උසුලා සිටීම සඳහා භාවි ත කරන ලීය'
4. නෝට්ටුව
මුදල් කඩදාසිය; ණය ගැතියා විසින් මුදල් හිමියාට දෙන පොරොන්දු පත්‍රය'
5. නෝනීත
වෙඬරු, බටර්, නවනීත
6. නෝබින
නො ගැළපෙන