About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
නං
නක
නග
නඟ
නට
නඩ
නඬ
නත
නද
නන
නඳ
නප
නබ
නභ
නම
නය
නර
නල
නව
නෂ
නස
නහ
නළ
න්
නා
නැ
නෑ
නි
නී
නු
නූ
නෘ
නෙ
නේ
නෛ
නො
නෝ
නෞ
selected terms: 483
1
-
2
-
3
-
4
- .. -
25
-
Next >>
page 1 of 25
1.
නංගනවා
ඉහළට ඔසවනවා, නංවනවා
2.
නංගී
බාල සහෝදරිය
3.
නංවනවා
නංගනවා
4.
නක
නිය පොත්ත; නිකාය
5.
නකත
තාරකා සමූහය, අස්විද ආදී නක්ෂත්රය; සුබ මොහොත
6.
නක්ෂත්ර
නැකත; තාරකාව; ජ්යෝතිශ්ශාස්ත්රය
7.
නක්ෂත්ර කාලය
ග්රහයෙකු හෝ උප ග්රහයෙකු තම වටේ යෑමට ග ත වන කාලය'
8.
නක්ෂත්ර වර්ෂය
සූර්යයා වටේ එක් වරක් ගමන් කිරීමට පෘථිව ියට ගත වන කාලය'
9.
නක්ෂත්රඥයා
නැකැත් පිළිබඳ ශාස්ත්රය දන්නා තැනැත්තා; නැක ත් බලන්නා; හඳහන් ලියන්නා'
10.
නකා
නිකාය
11.
නකුල
මුගටියා
12.
නගර ද්වාරය
නගරයට ඇතුළු වන දොරටුව
13.
නගර ශාලාව
නගරය පාලනය කිරීමේ කටයුතු කරන ස්ථානය
14.
නගර ශෝභිනී
පාලකයන්ගේ සම්මුතිය ලැබ උසස් ලෙස ජීවත් වූ රූමත් වෙසඟන'
15.
නගරබද
නගරාසන්න; නාගරික
16.
නගරය
පුරය; ලොකු කුඩා වීථිවලින් ද, සමීපව පිහිටි ලොකු ක ුඩා වාසස්ථානවලින් ද කාර්යාලයන් හා වෙළඳසල් ආදියෙන් ද යුත් විශාල ජනගහනයක් ඇති ජනාවාස ප්රදේශය; නුවර'
17.
නගරාධිපති
නගරයේ පාලන බලය උසුලන ඉහළම නිලධාරියා
18.
නගරායනය
ගමක් නගරයක් බවට පත් කිරීම
19.
නගරෝපාවරය
නගරය ආසන්න පෙදෙස; උපනගරය
20.
නග්න
වස්ත්ර රහිත; නිරුවත්; හෙලුවැලි
1
-
2
-
3
-
4
- .. -
25
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword