to main page
Sinhala Explanatory Dictionary

පං පක පර ප් පා පි පී පු පූ පෘ පෙ පේ පෛ පො පෝ පෞ
ප්ල ප්‍
selected terms: 333 page 1 of 17
1. ප්ලවනය
පා වීම පීනීම ජල ගැල්ම
2. ප්ලුටෝ
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙක්
3. ප්ලුතය
මාත්‍රා දෙකකට වඩා ඣීරඣඝ වූ උච්චාරණය
4. ප්‍රංස
ප්‍රංස දේශය ප්‍රංස ජාතිකයා හෝ ඔවුන්ගේ භාෂාව
5. ප්‍රකට
හොඳට පෙනෙන බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ
6. ප්‍රකට කරනවා
ප්‍රසිද්ධ කරනවා
7. ප්‍රකණ්ඩනය
(නා) මළ සිරුරක් හෝ කොටසක් පන්ති කාමරක් තුළ ඣී කපා කොට සියුම් ලෙ ස පඣික්ෂා කොට බැලීම'
8. ප්‍රකම්පනය
අධික ලෙස කම්පා වීම හෝ කිඣිම
9. ප්‍රකම්පාව
අධික ලෙස කම්පා වීම
10. ප්‍රකරඣෂණය
ඇදගෙන යෑම
11. ප්‍රකරඣෂය
අතිශය අධිකත්වය විශිෂ්ටත්වය
12. ප්‍රකරඣෂයෙන්
විශේෂයෙන් අතිශයින්ඣී උසස් ලෙස
13. ප්‍රකරණය
ග්‍රන්ථය සාහිත්‍ය කෘතිය; පරෑසර සම්බන්ධය; අභිධරඣම පිටකයට අයත් ග් ‍රන්ථ හරෑන්වන නාමය'
14. ප්‍රකල්පනය
එකඟ බව ස්ථීර ලෙස බැස ගත් කල්පනාව
15. ප්‍රක්ෂිප්ත කරනවා
දමනවා බහා ලනවා ඉත්‍ථරෑයට විසි කරනවා දමා ගසනවා
16. ප්‍රක්ෂේපය
දැමීම බහා ලීම
17. ප්‍රක්‍රම භංග
පටන් ගත් ක්‍රමය බිඳී යෑම කාව්‍ය දෝෂය
18. ප්‍රක්‍රමණය
ක්‍රමයෙන් යෑම ක්‍රමයෙන් වෙනස් වීම
19. ප්‍රක්‍රමය
පටන් ගත් ක්‍රමය විධිය ආකාරය
20. ප්‍රකාරාන්තරණය
(නා) ස්වභාවය වෙනස් කිඣිම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword