to main page
Sinhala Explanatory Dictionary

පං පක පර ප් පා පි පී පු පූ පෘ පෙ පේ පෛ පො පෝ පෞ
පිය පිර පිල පිව පිශ පිස පිහ පිළ
selected terms: 101 page 1 of 6
1. පියවසාව
දාගැබෙහි පේසා වළල්ල
2. පියවි
ප්‍රකෘතිය; ධාතු ප්‍රකෘති; ශබ්ද ප්‍රකෘති; (වි) ප්‍රකෘතියෙන් පිහිටි
3. පියස්ස
වහලය
4. පියා මැස්සා
අහසට පනිමින් පීනා යා හැකි මතස්‍ය විශේෂයක්
5. පියුම
නෙරෑම් මල
6. පියුමාර
නෙරෑම් විල
7. පියුමාසනය
පියුමක හැඩයෙන් යුත් ආසනය අරමිරෑය ගොතා හිඳ ගැනීමේ ඉරෑයව්ව
8. පිරමාන
කීකරුකම පක්ෂපාත භාවය
9. පිරමිඩය
ඊණිප්තුව; මැක්සිකෝව ආත්‍ථ රටවල තිබෙන පැරරෑ සොහොන් කොත්වලට කියන න මක්; ත්‍රිකෝණාකාර හෝ චතුරශ්‍රාකාර පතුලකින් යුත් ක්‍රමයෙන් සිහින්ව යන ගොඩනැගිල්ල'
10. පිරමිඩාකාර
පිරමිඩයක හැඩය ඇති
11. පිරැට්ටිය
(නා) ශඣිරයේ සන්ධියක් පැනීම
12. පිරෑකපනවා
හැම අතින් ම කල්පනා කර බලනවා; ; පරෑකල්පනය කරනවා
13. පිරෑකර
පාත්‍ර චීවරාඣීය; ආඣී උපකරණ; ආභරණ
14. පිරෑක්සනවා
පඣික්ෂා කරනවා
15. පිරෑතැස
තැති ගැන්ම
16. පිරෑතැසුම
ඉල්ලීම යාච්ඤාව
17. පිරෑදෙව්ව
වැළපීම පරෑදේවය
18. පිරෑනිවි
හැම අතින් ම ුකෙන් නිදහස් වූ; අභාවප්‍රාප්ත වූ
19. පිරෑපත
උපද්‍රව්‍ය අනතුර
20. පිරෑබඩ
බිම ගොම මැටි ගෑම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword