to main page
Sinhala Explanatory Dictionary
selected terms: 27 page 1 of 2
1. පීකුව
අක්මාව කැවුත්ත
2. පීකූර
ඉඩමක සැලැස්ම පිඹුර
3. පීඣීම
ගස් වැල්වල ප්‍රථම වතාවට මල් පල හට ගැනීම පිබිඣීම
4. පීඨය
පුටුව ආසනය; විශ්ව විද්‍යාල අධ්‍යයනංශයක ප්‍රධාන මහාචාරඣය තනතුර අන්‍ය ොන්‍ය සම්බන්ධය ඇති අධ්‍යයනාංශ කීපයක එකතුව'
5. පීඩන ආමානය
(නා) පීඩනය මැනීම සඳහා භාවිත කරන පැතැලි නළය
6. පීඩනමානය
(නා) වායුවක පීඩනය මනින උපකරණයක්
7. පීඩනය
පෙළීම පීඩා කිඣිම තද කිඣිම
8. පීඩවිද්‍යුතය
(නා) යාන්ත්‍රික වික්‍රියාව නිසා ඇතැම් ස්ඵටිකවල ජනිත වන විද්‍ය ුතය'
9. පීඩිත පන්තිය
ජන සමාජයේ පීඩාවට පත් කණ්ඩායම ධනේශ්වර පන්තියේ බලයෙන් පෙළෙන ප න්තිය නිරඣධන පන්තිය'
10. පීණ
පිරුණ ◊ පිරුණා වූ මහත් වූ තර ස්ථූල
11. පීත
කහ පාට කසාවන්; (වි) පානය කළ
12. පීත්තපටිය
ඇරෑම් ආත්‍ථය අලංකාර කිඣිම සඳහා භාවිත කරන සේද ආත්‍ථයෙන් සෑු පටු රෙත්‍ථ පටිය'
13. පීත්තය
ඇරෑම් ආත්‍ථය අලංකාර කිඣිම සඳහා භාවිත කරන සේද ආත්‍ථයෙන් සෑු පටු රෙ ත්‍ථ පටිය'
14. පීතාම්බරය
කහ පාට රෙද්ද
15. පීදෙනවා
ගස්වැල්වල පළමුවරට මල්පල හටගන්නවා
16. පීනනවා
පිහිනනවා බ
17. පීනස
ශ්ලේෂ්මල පටලයේ දැවිල්ල සහ සෙම් සොටු ගැලීම ඇති කරන රෝගයක්
18. පීප්පය
ද්‍රව වරඣග සඳහා (දැව ආත්‍ථයෙන්) සෑදූ උස් වූ විශාල භාජනයක්
19. පීය
පැල පොල් ගෙඩිය තුළ සෑදෙන මදය පැලපීය; කනේ උඩු කෙළවර
20. පීයමාන
බොනු ලබන