to main page
Sinhala Explanatory Dictionary

පං පක පර ප් පා පි පී පු පූ පෘ පෙ පේ පෛ පො පෝ පෞ
පුං පුඟ පුච පුඤ පුට පුඩ පුණ පුත පුද පුන පුප පුබ පුර පුල පුව පුෂ පුස පුහ
selected terms: 156 page 1 of 8
1. පුංචි
(වි) කුඩා
2. පුංලිංග පදය
පිරෑමියෙකු හෝ පිරෑමි සතෙකු හඟවන පදය
3. පුංලිඟුව
පුරුෂ ලිංගය; පුරුෂවාචී නාම ඇතුළත් ව්‍යාකරණ ප්‍රවරඣගය
4. පුඟුල්
පුඟුලා; (වි) පුඟුලා පිළිබඳ වූ පෞද්ගලික
5. පුඟුලා
පුද්ගලයා
6. පුච්චනවා
(ක්‍රි) පුලූස්සනවා
7. පුච්ඡය
නගුට වලිගය පෙඳය
8. පුඤ්ජය
මල් ආත්‍ථයෙහි එකට ගත් මිටිය රාශිය කලබ
9. පුටකය
ගොටුව පොත්‍ථය; ගොටුවක් වැනි සිුර කුඩා කුහරය
10. පුටුව
හිඳගන්නා අසුන
11. පුඩුව
තනයෙහි මුන චූචුකය; නාසයේ සිුර; තොණ්ඩුව
12. පුණ්ඩඣිකය
සු නෙරෑම් මල
13. පුණ්ඩඣිකයා
කොටියා
14. පුණ්‍ය ක්‍රියාව
පින්කම
15. පුණ්‍යාතිශය
ඉතා අධික වූ පින
16. පුණ්‍යානුභාවය
පිනේ බලය
17. පුණ්‍යානුමෝදනාව
පින් අනුමෝදන් කිඣිම
18. පුණ්‍යායතනය
ලාභාපේක්ෂාවෙන් තොරව මහජන සේවයක් කරන ආයතනය
19. පුත්‍ර ප්‍රේමය
පුතුන්ට දක්වන ප්‍රේමය
20. පුත්‍ර ස්නේහය
පුතුන්ට දක්වන සෙනෙහස
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword