to main page
Sinhala Explanatory Dictionary
selected terms: 48 page 1 of 3
1. පූකරුවා
කැවිලි සාදන්නා
2. පූකුරුව
ත්‍ථය බොන කොතලය
3. පූග
පුවක්
4. පූජක තන්ත්‍රය
එක ම පාලකයා දෙවියන් වහන්සේ ය යි සැලකෙන රාජ්‍ය තන්ත්‍රය
5. පූජකයා
බැතිමතුන් වෙනුවෙන් දෙවියන්ට පූජා පවත්වන්නා
6. පූජනීය
පිත්‍ථය යුතු
7. පූජ්‍ය
පිත්‍ථය යුතු
8. පූජ්‍ය පක්ෂය
පූජා ලැබීමට සුසු පිරෑස මහා සංඝයා
9. පූජ්‍ය පාද
උතුම් පූජ්‍යයා
10. පූජා නගරය
ආගමික කටයුතු සඳහා වෙන් වූ නගරය
11. පූජා ප්‍රසාත්‍ථ
ක්‍රිස්තියානි ආගමික කටයුතු කිඣිම සඳහා පත් කළ නායක පූජකවර යෙක්'
12. පූජාරඣහ
පූජනීය පූජ්‍ය පූජාවට සුසු
13. පූජාව
ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පිළිගන්වන දෙය පිඣීම
14. පූජාවලිය
දඹදෙරෑ යුගයේ ඣී බුද්ධපුත්‍ර හිමියන් විසින් ලියන ලද ප්‍රසිද්ධ සි ංහල සාහිත්‍ය ග්‍රන්ථයක්'
15. පූජාවා
කූඩැල්ලා
16. පූජෝත්සවය
පුද පූජා පැවැත්වීමේ උත්සවය
17. පූණිත
පිුම් ලැබූ කාගේත් ගෞරව සම්මානයට පාත්‍ර වූ; ප්‍රසිද්ධ
18. පූත
ශුද්ධ කළ පවිත්‍ර කරන ලද
19. පූති දන්ත
අපිරෑසිු දත් නළ දත්
20. පූතිනාශක
කුණු වීම වළක්වන