to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. පෘච්ඡකයා
විචාරන්නා ප්‍රශ්න කරන්නා
2. පෘතුගීසි
පෘතුගාලයේ වෙසෙන ජනයා ඒ මිනිසුන් ව්‍යවහාර කරන බස පරංගි
3. පෘථග්ජන
කෙලෙස් සහිත ජනයා
4. පෘථගාත්මතාව
පුද්ගල භාවය පෞද්ගලිකත්වය
5. පෘථිවිය
අප වාසය කරන මහ පොළොව
6. පෘථූල
පැතුරුණු පළල් විහිුණු