to main page
Sinhala Explanatory Dictionary
selected terms: 54 page 1 of 3
1. පෙකනිය
නැබ; නාභිය
2. පෙක්ටනය
කරමලය ශිබාව
3. පෙකෙනිය
නැබ; නාභිය
4. පෙට්ටගම
අරෑම් පැළරෑම් ආත්‍ථය දමන ලීයෙන් තැනූ ලොකු පෙට්ටිය
5. පෙත් මඟ
අඩි පාර පටු මඟ පඩි පෙළ පැලට නඟින ඉරෑමඟ
6. පෙත්සම
සහනයක් බලාපොරොත්තුවෙන් නිලධාරෑයෙකුට හෝ වෙනත් සුස්සෙකුට යවන ලිඛිත ආයාචනය'
7. පෙතිකඩ
සිතියම් ඇඳි රෙද්ද
8. පෙද
පන්ුව
9. පෙදරෙඣරුවා
මේසන් බාස්
10. පෙන්තකොස්ත
ක්‍රිස්තියානි ආගමේ නිකායක්
11. පෙන්දා
කෙනෙකුට අවනතව කටයුතු කරන ුරඣවල පුද්ගලයා
12. පෙඳ
ත්‍ථය සෙවෙල් පාසි
13. පෙම
ප්‍රේමය
14. පෙම් කෙළිය
පැටවුන් කිරෑ බී සතුටින් මව ළඟ සුරතල් විලාස පෑම බිලිරෑන් කිරෑ බී මවට දක්වන සුරතල් පෑම'
15. පෙම්පත
ප්‍රේමය දක්වන ලියමන
16. පෙමෙරෑ
ප්‍රමාණය; පරම්පරාව
17. පෙර කිරෑය
පූරඣව ක්‍රියාව (නිද: තබා; කර; කියා)
18. පෙර ගමන
පෙර මඟට යෑම එන්නහු පිළිගැන්මට ඉත්‍ථරෑයට යන ගමන
19. පෙර දාතම
කලින් ත්‍ථනය
20. පෙර දැරෑ කොට
ඉත්‍ථරෑපත් කොට ප්‍රධාන කොට