to main page
Sinhala Explanatory Dictionary
selected terms: 72 page 1 of 4
1. පොංගල්
දෙමළ අවුරු උත්සවය
2. පොක්කරම
පොකුර පොත්‍ථය
3. පොකිරෑස්සා
මහ ඉස්සා
4. පොකුරඹ
නෙරෑම් කොළයේ රැුණු ත්‍ථය; ඇත් සොඬින් විත්‍ථන ත්‍ථය
5. පොකුරු බෙරය
තම්මැට්ටම
6. පොකුරු බොරුව
බොරු රාශිය
7. පොකුරු මී
නෙරෑම් මල්වල පැරෑ
8. පොකුරු වැස්ස
මල් වැස්ස තද වැස්ස
9. පොට්ට වංගුව
පාරෙඣ ඉත්‍ථරෑය නො පෙනෙන වංගුව
10. පොටාව
අමුණ වැටිය
11. පොටෑසියම්
ලෝහමය මූලද්‍රව්‍යයක්
12. පොඩි දැල්
ගොටු කොළ
13. පොඩිස්සී
කුඩා කෙල්ල තරුරෑය
14. පොතත
මහා බ්‍රහ්මයා බුධ ග්‍රහයා
15. පොත් කරනවා
එකතු කරනවා කුඩා වෙන්නට නමනවා ග්‍රන්ථාරූඪ කරනවා
16. පොත් තැබීම
ව්‍යාපාර ආත්‍ථය පිළිබඳ වියහියදම් ආදායම් නියමිත් පත පෙතෙහි සඳහ න් කර තැබීම'
17. පොත් පොට
නැට්ටුවන් ඉණ වටේ බඳින රතු රෙද්ද
18. පොත් වහන්සේ
උතුම් පොත ශුද්ධ ග්‍රන්ථය
19. පොත්ගුල
පුස්තකාලය
20. පොත්තා
කබල්ලෑවා ඈයා