to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. පෝ පත් ගොටුව
කොළපත් ගොටුව
2. පෝංගුව
ගංගා ආත්‍ථයේ මසුන් ඇල්ලීමට පාවිච්චි කරන උණබම්බුව
3. පෝටිකෝව
රථ වාහන පැමිණ නැවැත්වීමට ගෙවල ඉත්‍ථරෑ පස තනා ඇති ගෘහාංගය
4. පෝඨනය
පෙළීම තැළීම
5. පෝතකයා
පැටියා පොව්වා
6. පෝනියා
අශ්වයාට වඩා මදක් කුඩා එම ගණයේ සතා
7. පෝරකය
මරඟය දණ්ඩනයට නියම වූවන් එල්ලා මරන යාන්ත්‍රික උපකරණය
8. පෝරු
පුවරුව; ලෑල්ල; කුඹුරු වැඩට ගන්නා එනම් කෘෂි උපකරණය; මඟුල් පෝරුව; ඇරෑ ම ඇතුරෑ පැත්තට අල්ලන රෙද්ද'
9. පෝරු හේ
ලෑලි පාලම
10. පෝල්
ත්‍ථග මනින මිම්මක්; යාර 51/2ක් ත්‍ථග මිම්ම රෑට
11. පෝලියෝ
කුඩා ළමයින්ට වැළදෙන රෝගයක්
12. පෝෂණ මාරඣගය
මුබයේ සිට ගුදය තෙක් වූ ආහාර ද්‍වරඣණ මාරඣගය ආහාර මාරඣගය
13. පෝෂණය
කෑම බීම ඣී ඇති දැඩි කිඣිම ඇති දැඩි වීම
14. පෝෂ්‍ය
පෝෂණය කළ යුතු ඇති දැඩි කළ යුතු