to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බං බංක බංග
selected terms: 8 page 1 of 1
1. බං පිහිය
ලොකු වප්පිහිය
2. බංකරය
නැව්වලට තෙල් සපයන විශාල තෙල් ටැංකිය; ; යුද පෙරමුණක සාදා ගත් අගලක් සහිත ආරක්ෂක බළ වළල්ල'
3. බංකුව
පිට අන්දක් නැති දිග ආසනය
4. බංකොලොත්
ණය තුරුස් ගෙවා ගැනීමට නො හැකි; වස්තු භංගත්වට පත්
5. බංග
බිඳීම; විනාශ වීම; භංගය; වංග දේශය
6. බංගලාව
සොල්දරයක් නැති විශාල තනි ගෙය; ප්‍රභූ නිවාසය
7. බංගලි
බෙංගාල දේශයට අයත්; විශාල
8. බංගාලියා
බෙංගාල රටේ මිනිහා; උස මහතින් විශාල තැනැත්තා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword