to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. බක
කොකා; (වි) මහත; විශාල
2. බක තපස්
කොකාගේ තපස වැනි බොරු තපස් රැකීම
3. බක ව්‍රතය
බක තපස; බොරු ශීලය
4. බකබකය
බක බක යන අනුකරණ හඬ; කොක් සන් දීම; මැඩියන්ගේ හඬ
5. බකමුහුණා
මහත මුහුණක් ඇත්තා; මූකළාන් ප්‍රදේශවල වසන බකුසු වර්ගයේ පක්ෂියෙක්
6. බකල
ඈත් වූ පා ඇති (නා) කකුල දණ හිසෙන් ඇතුළට හෝ පිටතට හෝ බොකු ගැසීම; ඇ ද වීම; පා ඇද වූ තැනැත්තා'
7. බක්කරේ
බේකරෑයේ පාන් පුලූස්සන්නා
8. බක්කි
උඩ පියන නැති ලොකු පෙට්ටි කරත්තය
9. බක්කි කරත්තය
බක්කි සහිතව සෑදූ ගමන් කරත්තයක්
10. බකුසා
බස්සා බ