to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බට බට බටග බටය බට් බටා බටු
selected terms: 8 page 1 of 1
1. බට
පුරුක්වලට බෙුණු මැද සිුරක් සහිත ඍජු දිග කඳක් ඇති ශාක විශේෂයක්; නළය; ප යිප්පය (වි) බැස්සා වූ'
2. බට නළාව
බට ආදී ලීයෙන් සාදා ගන්නා නළාව
3. බටගොයා
කැලෑ කුරුලූ විශේෂයක්
4. බටයා
භටයා බ
5. බට්ටිච්චා
කෘමීන් ආහාර කොට ගන්නා කුඩා කුරුල්ලෙක්
6. බටා
උසාවිය කැඳවන සාක්කිකරුවන්ට සහ සේවා ස්ථානයෙන් බැහැර යන නිලධාරීන්ට දෙන දීමනාව'
7. බටු කර
බටු ගෙඩියේ ඇට දරා තිබෙන වැදැල්ල
8. බටු ගිරවා
ප්‍රමාණයෙන් ඉතා කුඩා ගිරවෙක්; ගිරා මලිත්තා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword