to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. බඩ
උදරය; ගැබිරෑ බඩ; පොල් කිතුල් ආදි ශාකයන්හි මැද තිබෙන ළපටි කොටස; කෙසෙල් ; ඈ ගොයම් ආදියේ බණ්ඩිය; සමීපය; මදය'
2. බඩ අත්ත
සිවුරේ මැද කෑල්ල
3. බඩ ගැති
බඩ වඩා ගැනීම සඳහා අනුන්ට ගැති වන
4. බඩ දල
බඩ ගින්න
5. බඩ පලය
වහලයේ ඇතුරෑ පැත්ත
6. බඩ පිනුම
කඳ ඉදිරෑයට දමා ගසන පිනුම
7. බඩ පිස්සා
බඩ පිසගෙන උපන් දරුවා; පවුලේ හැමට බාල දරුවා
8. බඩ වඩනවා
කෑම කනවා; යැපෙනවා; අයුතු ලෙස තම ප්‍රයෝජනයට ගන්නවා
9. බඩ වැටිය
ඉඩමක මායිම; දිගට වැවුණු පරෑරු වැටිය; පටු බිම් තීරුව
10. බඩජාරෑ
කෑමබිමට ගිජු; කෑදර
11. බඩතුර
ඔඩොක්කුව; තුරුල්ල; ඉණ; සමීපය
12. බඩදරු
බඩෙහි දරුවෙකු සිටින
13. බඩදිය
මුත්‍ර
14. බඩරෑව
ගසක් කපන විට ගසේ යටි පැත්තේ කපන කැපුම් කට්ටය
15. බඩහල්
භාණ්ඩාගාරය; පත්තායම