to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. බත
සහල්; පිසීමෙන් සාදා ගන්නා ආහාරය; කන දෙය; ආහාරය
2. බතරොයිය
කාලතුවක්කු සවි කළ මුර පොල
3. බත් කෙණ්ඩ
පයේ දණ හිසත් වළලූ කරත් අතර පිටිපස පැත්තේ පිටතට නෙරා ඇති මාංස ප ේශිය'
4. බත් ගැටය
බත් මුල
5. බත් ගෙය
කුස්සිය; දාන ශාලාව; භෝජන ශාලාව
6. බත් බැළයා
බත් පතා මෙහෙවර කරන දාසයා
7. බත් මත
බත් කෑමෙන් පසු ඇති වන මත් ගතිය; කෑමෙන් පසු ඇති වන නිඳි මත
8. බත් මූණ
බත් ලබන්නාගේ මූණ; බත් ලැබීම නිසා ප්‍රීතිමත් මුහුණ
9. බත් වැට
නිති පතා බත් දීම; බත් සැපයීම
10. බති
ස්වාමීන් වහන්ස යන අර්ථ ඇති පදයක්