to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බද බදන බදර බදහ බද් බදෑ බදි බදො බදෝ
selected terms: 19 page 1 of 1
1. බද පුටුව
භද්‍ර පීඨය; කුස තණ ආසනය
2. බදන
අමුණු බැම්ම; වේල්ල (වි) බදාගන්නා වූ
3. බදන තව්ව
ඉස්කුරුප්පු ඇණ සිුර
4. බදනවා
දෑතින් වට කොට අල්ලනවා; බදා ගන්නවා
5. බදරෑකා
කපු ගස; කපු ගෙඩිය
6. බදහත් වට
අග්ගලා ගුළි
7. බදහම්
බදාම
8. බද්ධ පර්යංකය
අරමිරෑය ගොතා ගෙන හිඳීම
9. බද්ධ වෛරය
සිතේ බැඳ ගත් තද වෛරය
10. බද්ධ සත්තු
අග්ගළා
11. බද්ධය
එකට හිඳීම; එකට සම්බන්ධ වීම; අංකුර පටක ආදිය එක තැනකින් ගෙන තව තැනකට පෑස්සීම'
12. බද්ධාක්ෂරය
බැඳි අකුර
13. බද්ධානුරාගය
බැඳ ගත් ඇල්ම
14. බද්ධාභිලාෂය
දැඩි අභිලාෂය
15. බදෑරෑ
මාමාගේ ුව; නෑනා
16. බදිර
බධිර බ
17. බදිරෑඤ්ඤය
වීණා විශේෂයක්
18. බදොට
පියා ගත් දෙතොල
19. බදෝපනකයා
කණාමැදිරියා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword