to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. බනවනවා
කැඳවනවා; කතා කරවනවා
2. බන්
බැන්දා වූ; බඳින ලද
3. බන්කරය
නැව්වලට තෙල් සපයන විශාල තෙල් ටැංකිය; ; යුද පෙරමුණක සාදා ගත් අගලක් සහිත ආරක්ෂක බළ වළල්ල' ◊ බංකරය බ
4. බන්ද
බරෑ දෙය; පොරෝ උදලූ ආදියේ මිට සවි කරන සිුරේ පිට පැත්ත
5. බන්ධනය
බැඳීම; සම්බන්ධය; උගුලකට අසුවීම; සිරගත වීම ◊ බහා ලන්නා වූ
6. බන්ධනාගාරය
සිරගෙය
7. බන්ධනිය
(නා) වෙරෑම් පටිය
8. බන්ධු
නෑයා
9. බන්ධුචක්‍ර
නිරක්ෂ රේබාවට දෙපසින් සමාන්තරව නැඟෙනහිර සිට බස්නාහිරට වැටී ඇත ි රේබාව'
10. බන්සන් දාහකය
(නා) රත්කිරීමේ උපකරණයක් ලෙස බහුල ව යොදා ගන්නා ගෑස් ලාම්පු විශ ේෂයක්'