to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. බඳ
දේහය; ශරීරය; බැඳීම; ස්ථානය; (වි) බැරෑණු
2. බඳ පටිය
ඉණේ බඳින පටිය
3. බඳ පොට
ගසක මැද නැවතී සිටිනු පිරෑස තුනටියත් ගසත් අසුවෙන්ට දමන වළල්ල
4. බඳ බැම
එකට හාවුණු ඇහි බැම
5. බඳන
භාජනය; බරෑන (වි) බඳින්නා වූ
6. බඳිනවා
ගැට ගසනවා; සම්බන්ධ කරනවා