to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බමණ බමන බමර බම්
selected terms: 6 page 1 of 1
1. බමණය
කරකැවීම; භ්‍රමණය
2. බමන
කරකැවෙන
3. බමන රැහැණ
ලියවන පට්ටලයේ රෝදය කරකැවීමට යොදන රැහැන
4. බමනවා
කරකැවෙනවා
5. බමර තත
වීණාවේ පළමු වන තත
6. බම්මන්නා
නාඩගම්වල රඟපාන කවටයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword