to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බඹ බඹ බඹද බඹස බඹා
selected terms: 6 page 1 of 1
1. බඹ
උත්තම; ශ්‍රේෂ්ඨ; (නාප්‍ර) බ්‍රහ්මයා
2. බඹ වමිය
බ්‍රහ්ම භාර්යාව; සරස්වතී
3. බඹ විහරණ
උතුම් වාසය; මෛත්‍රී; කරුණා; මුදිතා; උපේක්ෂා යන ගුණාංග සතරෑන් යු තු ව විසීම'
4. බඹදත්
බඹා විසින් දෙන ලද්ද; බ්‍රහ්ම දත්ත; පැරරෑ දඹදිව විසූ රාජ වංශයක්
5. බඹසර
උතුම් හැසිරීම; ස්ත්‍රී සේවනයෙන් වෙන්ව විසීම; බ්‍රහ්මචර්යාව
6. බඹා
මහා බ්‍රහ්මයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword