to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. බයාගිරෑය
අභයගිරෑය
2. බයාු
බියෙන් යුත්; බියසුලූ; බියගුලූ
3. බයිබලය
ක්‍රිස්තු ඉතිහාසය/ ධර්මය ඇතුළත් පොත
4. බයියා
(නා) නො දියුණු ප්‍රදේශයේ මිනිහා
5. බයිලා
පෘතුගීසීන්ගෙන් පැතුරුණු නැටුම් ගැයුම් විශේෂයක්
6. බයිසන්
ඇමෙරෑකාවේ කරෑකර ප්‍රදේශයය වාසභූමි කරගත් කුරෑ හරක් වර්ගයක්
7. බයිස් සුළං
දකුණු ප්‍රංශයේ හා ස්විට්සර්ලන්තයේ කරෑකරයෙන් හමන වියළි සීත සුළ ඟක්'
8. බයොටයිට්
(නාප්‍ර) කරෑ තලාතු මිරෑ