to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බර බර බරණ බරත බරප බරර බරව බරා බරෑ බරු
selected terms: 14 page 1 of 1
1. බර
වස්තුවක් කෙරෙහි ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය; දොළොස
2. බර ආහාර
පෝෂ්‍යදායී ගුණයෙන් වැඩි ආහාර; දිරවීමට අපහසු ආහාර
3. බර කැපුම
ගැඹුරට කපන කට්ටය
4. බරණ
ආභරණය; සර්ප විශේෂයක්
5. බරණැස
පුරාණ ඉන්දියාවේ කසී රටේ අග නුවර; වර්තමාන බාරාණසීය
6. බරත
මහා භාරතය නම් ග්‍රන්ථය; භාරත මුනි; භාරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය
7. බරපතළ
බැරෑරුම්; අමාරු; ුෂ්කර; තදබල; ඉතා මහත්; ; විශාල; වැදගත්
8. බරරෑය
මැටි ලෝහ වීුරු ආදියෙන් තැනූ ලොකු බරෑන; බුජම
9. බරරෑරෑ
චන්ද්‍රයා ආභරණ කොට ඇත්තා; මහේශ්වරයා
10. බරවා
බරවා පණුවා නිසා වසා නාලිකා වැසී යෑමෙන් අත පය හෝ වෘෂණ කෝෂය හෝ මහත් වී මේ රෝගය; ශ්ලීපදය'
11. බරාඳය
ගෙයන ඉස්සරහ කොටස; ඉස්තෝප්පුව; ආලින්දය
12. බරෑඬිය
උගුරේ ආබාධයක් නිසා ඇති වන කට හඬේ බර ගතිය
13. බරු ගහනවා
ඉරනවා; කැබලි කරනවා
14. බරුව
කඩදාසි ආදිය සුළඟේ යෑම වැළැක්වීමට බරට තබන දෙය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword