to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. බල නහරය
ඇට හා මස්පිඬු සම්බන්ධ කරන ප්‍රධාන නහරයක්
2. බල පරාක්‍රමය
ශක්තිය හා වීර භාවය
3. බල ුර්ගය
හමුදා මුර පොළ නිසා තණය කළ නොහැකි මඟ
4. බලකාය
විශාල යුද සේනාව
5. බලගතු
බල ඇති; බලවත්
6. බලට්ට
දෙබලක් සහිත කෝටුව
7. බලටුව
දෙබලක් සහිත කෝටුව
8. බලතල
ක්‍රියා කිරීමට නීතියෙන් දී ඇති ඉඩකඩ
9. බලතා
මුර සෙබළා
10. බලධාරෑයා
බලතල දරන
11. බලය
කමතත කලවිට
12. බලවේග යන්ත්‍රය
විුලි බලයෙන් ක්‍රියා කරන (විවීමේ) යන්ත්‍රයක්
13. බලවේගය
බලයෙහි හෝ ශක්තියෙහි ජවය; ක්‍රියාකාරෑත්වය
14. බලහීන
ුර්වල; බෙලහීන
15. බල්ගහනවා
ඉරනවා; පුපුරවනවා; කෑලි කරනවා; ඉරෙන තුරු අඳිනවා
16. බලාක
කොකා
17. බලාකාවලිය
කොක්කු පන්තිය
18. බලාගාරය
විුලිබල නිෂ්පාදනාගාරය
19. බලාහු
කුඹුරු වෙසෙසක්
20. බලි සයනය
අඩුබැල්ලෙන් නිඳීම