to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බව බවග බවණ බවන බව් බවු
selected terms: 8 page 1 of 1
1. බව
සංසාරය; භවය; තත්වය; ස්වභාවය
2. බවග
භවාග්‍රය; අකනිටා බඹ ලොව
3. බවණ
; සාර සාගරය
4. බවන
භාවනා කරන; නැවත නැවත මෙනෙහි කරන (නාප්‍ර භවනය; මන්දිරය; බය කරවන
5. බව්තීස්ම
ක්‍රිස්තියානි ආගමට ඇතුළත් කර ගැනීම; ප්‍රසාද
6. බවුන
භාවනාව
7. බවුන්ඩරය
මායිම; සීමාව
8. බවුල වැල
ගෙඩි කැඩීමට රෑටි කොනෙහි බඳින පුඩුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword