to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බහ බහ බහන බහල බහව බහළ බහි බහු
selected terms: 33 page 1 of 2
1. බහ
වචනය; භාෂාව; බස; කැමැත්ත; එකඟත්වය
2. බහ තෝරනවා
කුඩා දරුවන් වචන කථා කිරීමට හුරු වෙනවා
3. බහ දෙනවා
(විවාහයට) කැමැත්ත ප්‍රකාශ කරනවා
4. බහන
ලණුව; කඹය; බාන
5. බහල
ඝන; දැඩි
6. බහලාන්ධකාරය
ඝන අරෑර
7. බහවුන්
භාවනාව
8. බහළ
හතළිස් දෙක
9. බහිද්වාරය
පිට වන දොරටුව
10. බහිරඬග
බාහිර වූ අඬග; බාහිර අවයව; රජමැුරෙන් හෝ රාජ්‍යයෙන් පිටත වූ කාරණ
11. බහිරව පන්දම
උමතු රෝග ආදියේ දී ුම් ගැස්සීම සඳහා සාදා ගන්නා ඖෂධීය පන්දමක්
12. බහිරව රූපය
බිය උපදවන රූපය; වෙහෙර විහාරහි ඇති ප්‍රාකාර ආදියෙහි නිමවා ඇති කලා කෘතියක්'
13. බහිරවයා
ශිව දෙවියන්ගේ මූර්ති අටෙන් එකක්; භෛරවයා
14. බහිර්දවාරය
පිට වන දොරටුව
15. බහිරෑන්ද්‍රිය
සිරුරෙහි බැහැර පිහිටි චක්ෂුරාදි ඉන්ද්‍රිය
16. බහිෂ්කාරය
ඉවත් කිරීම; බැහැර කිරීම
17. බහු ජනයා
බොහෝ දෙනා; පොු ජනයා
18. බහු නෙත්පල
අන්නාසි ගෙඩිය
19. බහු බුද්ධිය
පමණට වැඩි බුද්ධිය; වැඩකට යෙදිය නො හැකි බුද්ධිය
20. බහු මතය
වැඩි දෙනාගේ මතය; මහජන මතය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword