to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. බ්ලොක්
මුද්‍රණය පිරෑස සාදන ඡායාරූපය තහඩුව; බාධකය; වීදි දෙකක් අතර වූ ගොඩන ැගිලි සමූහය; ; විශාල ගොඩනැගිල්ලක් බෙදා ඇති කොටස්; ලී; සිමෙන්ති ගල් ආදියෙන් සෑදූ ඝන වස්තුව'
2. බ්‍යක්ත
ව්‍යක්ත; ප්‍රකට
3. බ්‍යර්ථ
ව්‍යර්ථ; නිෂ්ප්‍රයෝජන
4. බ්‍යාම ප්‍රභා මණ්ඩලය
බුන්ගේ සිරුර බඹයක් පමණ තුන් පැත්තට පවත්නා රශ්මි මණ් ඩලය'
5. බ්‍යාමය
බඹය; ව්‍යාමය
6. බ්‍රමණය
භ්‍රමණය
7. බ්‍රම්සර
බ්‍රහ්මචර්යාව බ
8. බ්‍රහස්පතී
ග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ග්‍රහයා; සුරගුරු
9. බ්‍රහ්ම දණ්ඩය
විවාදගරුක නොවන්නට අවසාන වශයෙන් දෙන දඬුවම; ුටු 8ෙස් නො කියා ; අත්හැරීම'
10. බ්‍රහ්ම විහාරය
මෛත්‍රී; කරුණා; මුදිතා උපේකබ යන ගුණ සතරෑන් යුතුව විසීම; උ තුම් පැවැත්ම'
11. බ්‍රහ්මචර්යාව
ඥානය ලැබීම සඳහා කරන හැසිරීම; ශ්‍රේෂ්ඨ හැසිරීම; ; මෛථූනයෙන් වැළකී සිටීම; සතර බ්‍රහ්ම විහරණය; බුද්ධ ශාසනය'
12. බ්‍රහ්මචාරෑයා
බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නා; මෛථූන සේවයෙන් වැළකී සිටින්නා
13. බ්‍රහ්මාගම
බ්‍රහ්මයා ඇදහීම
14. බ්‍රහ්මාණ්ඩය
බ්‍රහ්ම ලෝකය; විශ්වසය
15. බ්‍රහ්මාසනය
භාවනාව සඳහා ඉඳ ගන්නා ඉරෑයව්වක්; භද්‍රාසනය
16. බ්‍රාහ්මී
බැමිතිරෑය; බ්‍රහ්ම චර්යාව; සරසවිය; සිංහල ප්‍රාකෘත හා අශෝක ලිපි ආදියෙහි තිබෙන අක්ෂර විශේෂය; ශාක විශේෂයක්; බැමිතිරෑය'
17. බ්‍රෙසියරය
තනපට
18. බ්‍රෝකර්
පාර්ශ්ව දෙකක් අතර කෙරෙන ගනු දෙනුවට සම්බන්ධ වූ අතරමැදියා