to main page
Sinhala Explanatory Dictionary
selected terms: 79 page 1 of 4
1. බා
භාග්‍යය; දෛවය; බාහුව; අත; භාග්‍ය; කොටස
2. බා බුල
කිසිල්ල; උර හිස
3. බාං වැල්
වෙනිවැල්
4. බාගදා
ඇතැම් විට; සමහර විට
5. බාජ්ජය
(නා) මුහුදේ රළ අඩු වන වේලාව; ජල මට්ටම අඩු වීම; බාදිය
6. බාණාසන
ුන්න; අනංගයා
7. බාදිත
අනුභව කළත බුදින ලද; සොදා පාළුව
8. බාදිය
ජල මට්ටම අඩු වීම
9. බාධකය
අවහිරය
10. බාධනය
හරස් කැපීම; පෙනීම
11. බාධාව
අවහිරය; බාධකය
12. බාධිතය
බාධාවට භාජන වූ දෙය
13. බාධිර්යය
බිහිරෑ බව
14. බානද
බොරලූ ගල; පර්වතය
15. බානවා
යමක් ඉහළ සිට පහත් කරනවා; (මාලූ ආදිය) අල්ලනවා
16. බානසුලූ
ස්වභාවයෙන් බියට පත් වන
17. බාන් ලණුව
ගවයාගේ කරට වියගහ ඇඳීම සඳහා යොදනු ලබන ලණුව
18. බාන් වැල
වියගහත් නඟුලත් එකට ඈඳනු සඳහා අඹරා ගනු ලබන රැහැන; අමුතු පට්ටය
19. බාන්වැල්
බාං වැල් බ
20. බානු රැස
හිරුට අයිති රාශිය; සූර්යාලෝකය