to main page
Sinhala Explanatory Dictionary
selected terms: 79 page 1 of 4
1. බැගෑ
ුඃඛිත; නිවට; නියාලූ; ඉරුණු
2. බැගෑ රෙද්ද
(නා) ඉරුණු කඩමාල්ල
3. බැගෑ හඬ
ුක් උපදවනසුලූ කටහඬ
4. බැගෑපත්
අතිශයින් යටහත් පහත්
5. බැගෑව
දැඩි යටහත් පහත් බව; අමාරුව; ුක
6. බැටරෑ බල්ලා
බැටරෑවන් රැක බලා ගැනීම සඳහා බෝ කර සංවර්ධනය කරන ලද බලූ වර්ගයක
7. බැටරෑවා
එරෑවෙකුට බොහෝ සෙයින් සමාන වූ; දිග ලොම් හා ඇඹරී ගි අං ඇති මධ්‍යම ප්‍රමාණයේ සිවුපාවෙක්'
8. බැණ නඟිනවා
කථා කරනවා; හඬ නඟනවා
9. බැණ වදිනවා
දොස් පවරනවා; තරවටු කරනවා; අපහාස කරනවා
10. බැණුම
නින්දා කිරීම; අපහාස කිරීම; තර්ජනය; තරවටුව; නෝක්කාඩුව
11. බැඬවා
මූු මාරෑවෙකුගේ නම
12. බැත
ගොයම් පාගා පිුරු ඉවත් කර ගත් පසු ඉතිරෑ වන වී
13. බැත පෝරුව
කමතේ දී බැත එකතු කර ගැනීම පිරෑස පාවිච්චි කරන මිටක් සහිත ලෑල්ල
14. බැත යතුර
බැත කුල්ල
15. බැත වරුව
වරකට කුල්ලෙන් ගනු ලබන වී ප්‍රමාණය
16. බැතරාහි
පාගාගත් වී කමත මැදට එකතු කරනවා
17. බැත්තා
ප්‍රවෘත්ති; වාර්තාව; පැවැත්ම
18. බැති කඳ
අධික භක්තිය
19. බැති පුද
මහත් වූ ගෞරවාදරය පිරෑනැමීම; භක්ති පූජාව
20. බැතිමතා
භක්තිවන්තයා